Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

කෝපි උගුරක්.. පොඩි කතාබහක්! රු. 300ට අඩුවෙන් කෝපි බොන්න කියාපු කඩ 4ක්

ලංකාවෙ අපිට හොඳටම පුරුදු ප්ලේන්ටියක් ගහන ගමන් පොඩි කයියක් දාන්න වුනාට දැන් දැන්…

ක්ෂිතිජයට නෙත් යොමා.. හැන්දෑව ගතකරන්න! ලංකාවෙ සුන්දරම වෙරළ තීර 15ක්

''මේ කලබලකාරී ලෝකයෙන් මිදිලා එක රැයක් හරි හුදකලා ව ඉන්න තියෙනව…

හත් ඉලව්වයි මෙහෙමත් කෑමක්! කෑම සම්බන්ධයෙන් අරුම පුදුම ලෝක වාර්තා 9ක්

රස කෑම කන්න කවුරුත් ආසයි තමයි. හැබැයි ඒ, සුවපහසුව වාඩිවෙලා, හීන් සීරුවෙ…

සිනහව කැටි රංගනයෙන් යුග කැළඹූ සොඳුරු නළුවා! විජය නන්දසිරි මතක ආවර්ජනය

'සිනහවෙන් තරුණ බව රැකෙනව' කියල කියමනක් අහල ඇතිනේ. අන්න ඒ කියමන…

තායි කෑම ලංකාවෙන්! රු. 500ට සුපිරි තායි කෑම වේලක් කන්න කියාපු කඩ 8ක්

චයිනීස් කෑම නම් දැන් අපේම වෙලානෙ. කොටින්ම කියනව නම් ශ්‍රී ලංකන් චයිනීස් කියන…

උදේට කන්න වෙලාව මදිද? යන ගමනෙ කෑම වේල බඩට දාගන්න කියාපු කඩ 9ක්

උදේට කන්න වෙලාව නැති ප්‍රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන…

සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙලා! නිවාඩුව ගත කරන්න කියාපු වනගත හෝටල් 11ක්

පහුගිය ලිපියක අපි ඔයාලට කිව්වනෙ ඉස්සරහට එන නිවාඩු කාලෙට camping පාරක් දාන්න…

කටට සැරට ලුණු මිරිසක්, දිව පිච්චෙන ආප්පයක්! රස බලන්න නියම කඩ 7ක්

කොළඹ පැත්තෙ වුනත් ගම් පැත්තක වුනත්, කඩේ ලොකු වුනත් පොඩි වුනත් බිස්නස් හැදෙන්න…

Outdoor? Adventure? එහෙනම් මෙන්න camping කරන්න, ලස්සන දිය ඇලි මුදුන් 6ක්

ඉස්සරහට එන්නෙ අගෝස්තු මාසෙ. සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම නැත්නම් සැප්තැම්බර් මුල වෙද්දි එන්නෙ…

10 Things I Love About Living in Sri Lanka

1. No one's Going to Judge You If you Live With Your Parents Pretty much anywhere outside South East Asia, living with your parents is a fierce indictment of your…

කැමති දේ ඉල්ලල බෙදා ගන්න! නියම බුෆේ ටයිප් බත් කඩ 7ක්

තුන් වේලටම බත් කන එක අපේ කට්ටියගෙ පුරුද්දක් වෙලා තිබුණට කාර්යය බහුලත්වය නිසා…

හොඳම චොකලට් කිරි වර්ගය මොකද්ද?; මේ අපේ අත්දැකීම

චොකලට් රසය කියන්නේ බාල මහලු භේදයක් නැතුව අපි හැමෝම ආස කරන රසයක්නේ. ගෑවිච්ච තැනක…

රස්නෙයි නේ.. කමුද අයිස් පලමක්? රස වෑහෙන අයිස් ක්‍රීම් කන්න කියාපු කඩ 4ක්

ඉඳල හිටල පොඩි වැහි පොදයක් ගියාට, දවල්ට පාරට බැහැල බලන්න එපැයි තියෙන…

ඇහුනත් නැටවෙන බයිලා! අමරණීය බයිලා ගායකයො 8දෙනෙක්ගෙ පට්ට සිංදු තොගයක්

'බයිලා’, ‘වොලී බැස්ටියන්' ඔය නම් දෙක වෙන වෙනම කියවන්න බැරි තරම්.…

මස් මාළු කටේ තියන්නෙ නැති අයට! එළවළු කොත්තු කන්න නියම කඩ 7ක්

මස් මාළු වලින් එක එක ජාතියෙ රස කෑම තොගයක් හැදෙන අතරෙ වෙජිටේරියන්…

තාරුණ්‍යයේ සදාදර විරු දෙපල 'චේ, බොබ්' ගැන නොදන්න දේවල් 20ක්

රස්තියාදු ගහන දොස්තර මහත්තයෙක්. මාස ගණනක මෝටර් සයිකලයකල් සවාරියක්. ඔව්, අවසන්…

සෝස් දාලා පුච්චපු මස්! රු. 500ට රස වෑහෙන BBQ කන්න කියාපු කඩ 5ක්

බාබකියු, නම ඇහුනත් ඇති ''කෝ.. කෝ.. කොහෙද බන්?'' කියල අහන්න තරම් අපේ…

මස් උඩින් චීස්! රු. 800ට අඩුවෙන් රස වෑහෙන ලසඤ්ඤා කන්න නියම කඩ 8ක්

කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම…

චොක්ලට් රසට කේක් නමක්, බ්‍රවුනි! රු. 200ට අඩුවෙන් කන්න කියාපු තැන් 7ක්

බ්‍රවුනි කිව්වාම සමහරුන්ට නම් එකපාරටම මතක් වෙනව ඇත්තෙ ගෙදර ඉන්න බල්ලව. ඒ…

රස මස් හොදි එක්ක උණු උණු රොටි! රු. 300ට අඩුවෙන් කන්න මරේ මරු කඩ 9ක්

රොටි කියන්නෙ ඇඟට හොඳට ශක්තිය ගේන ගමේ ගොඩේ සුපිරි කෑමක් කියල අපි කවුරුත්…

ඉස්සො දැල්ලො කකුළුවො! රු. 500ට අඩුවෙන් කටට රහට සීෆුඩ් කන්න කියාපු කඩ 8ක්

සී ෆුඩ් කිව්වාම එක පාරටම ඔළුවට එන්නෙ ඉස්සො, දැල්ලො, මාළු ටිකක් හොඳට බැදල…

හිනා කාලා මැරෙනව! අහන්න බලන්න කියාපු සිරාම කොමඩි වැඩසටහන් 6ක්

හිනාවෙන එක හරි ලේසි වැඩක් වුනාට තව කෙනෙක්ව හිනස්සන එක නම්…

කොළඹ පැත්තෙ නයිට් අවුට්ද? පාන්දරට එන බඩගින්න නිවාගන්න නයිට් කඩ 9ක්

දවල්ට මහන්සි වෙලා රෑට නිදාගන්න කට්ටිය වගේම රෑට මහන්සිවෙලා දවල්ට නිදාගන්න කට්ටියත්…

ඇඟ නැටවෙන ඩොල්කි තාලෙට කිය කිය නටන්න; පැරණි වේදිකා නාට්‍ය ගී 10ක්

අලුත් තාලෙට මොන තරම් සිංදු ආවත් වැඩක් නෑ, පොඩි ආතල් එකක්…