Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

හැම්, බේකන්, සොසේජ්, චීස්, බිත්තර.. දාලා පටස් ගාලා හදන්න ටොප් කෑම ජාති 7ක්

1. එග් බේකන් කප් මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස්…

මල්ගස් වටේ දුවන ජෝඩු හිටපු හින්දි සිනමාව වෙනස් කරන අධ්‍යක්ෂවරු 8 දෙනෙක්

කාලෙකට කලින් නං හින්දි ෆිල්ම් කිව්වාම මතක් වෙන්නෙ සාරි, ටයි…

කටට රහට.. බර්ගර්, රයිස්, කොත්තු ගෙන්නගෙන රස බලන්න හොඳම තැන් 5ක්!

කවදා වෙනකම් ගෙදර ඉන්නද අප්පා මේ විදියට? ඊටත් කොත්තුවක්, රයිසක්, බර්ගරයක්…

ඔබේ සුරතලාට රසවත් ආහාර වේලක්.. දැන්, ‘Black Hawk Pet Food’ වෙතින්!

අපගේ ආහාර වේලට, සෞඛ්‍යයට සහ යහපැවැත්මට, අමුද්‍රව්‍යවල ඇති සෘජුබලපෑම ගැන…

රසට, ගුණට... ගෙදර ඉන්න ගමන් හදලා බලන්න පංකාදු ලාංකීය ව්‍යංජන 4ක්

1. කොල්ලු ව්‍යාංජනය කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. තියලා…

ගැහැනු ගැන කතා කරන, ගැහැනු හදපු කතාවක්: බොම්බෙ බෙගම්ස්

බොම්බෙ බෙගම්ස්: මේ අවුරුද්දෙ මාර්තු 8, ඒ කියන්නෙ කාන්තා දිනය…

පාලවියේ... ඕනම මසක මාළුවක රසට හැදෙන දුල්ලා මාමාගේ රොටී!

පිටකොටුවෙන් රෑ 11 මන්නාරම් බස් එකේ... මායි යාළුවයි බැරෑරුම් කල්පනාවක ගිලී…

වැක්සින් එක ගැහුවද? ඊටපස්සෙ මොකද කරන්නෙ?

කොවිඩ් 19 පාලනය වෙනුවෙන් ලබා දෙන එන්නත මේ දවස්වල ලංකාවේ…

කොළඹ අවට තියන බෙහෙත් ඩිලිවරි සේවා - 2021

දැනට පනවලා තියන සංචරණ සීමා ඉවත් කරන්න තව සතියක් තියනවා.…

නැව ගිලුණත් බෑන්චූන්?: “ලංකා ඉතිහාසයේ දරුණු ම වෙරළ දූෂණය” සිද්ධවුණේ මෙහෙමයි

නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඇතුළු විෂ සහිත රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය…

හොඳම මාළු රසම විදියට ගොඩාක් කල්.. දකුණෙ ‘ජාඩි’! අපේ කෑම ඉතිහාසය II

ක්‍රි.ව. 1500 පෘතුගීසීන් ලංකාවට එන්න කලින් ඉඳන්ම දකුණ, විශේෂයෙන්ම ගාල්ල…

30 වසරක යුද්ධයේ වාසි! මඩකලපුවයි, ගෝදම්බායි, මස් සහ එළවළුයි..

මෙහෙම කිව්වට ඉතින් වැරදියට ගන්න එපා. ඇත්තටම යුද්ධයේ වාසි කිව්වට…

ගෑනු පිරිමි හැමෝම අහු වෙන ඔන්ලයින් ඇම. මොකද්ද මේ ක්ලික්බේට්?

එක්තරා ප්‍රසිද්ධ යූටියුබ් චැනල් එකකින් දාපු වීඩියෝ එකක තියන ක්ලික්බේට්…

චුන්ඩිකුලම් චමරියේ.. රතු බතයි, ගලේ කරවලයි, ගැට දිවුල් සම්බෝලයයි!

සෑහෙන්න කාලෙකට ඉහත. මතකය සුන්දර වුණාට හැබැයි ඒ දවස් කීපය නම්..? 2012…

ලොක්ඩවුන් කාලේ.. අනිවාර්යයෙන් ළඟ තියෙන්න ඕන දේවල් ලැයිස්තුවක්

කොවිඩ් 19 තුන් වෙනි රැල්ල තවත් ව්‍යාප්ත වීම වළක්වන්න ලංකාව…

ගෙදරට වෙලා ඉන්න අතරේ නෙට්ෆ්ලික්ස් එකෙන් බලන්න.. 2020 රිලීස් වුණ ඉන්දියන් වෙබ් සීරිස් 7ක්

සංචරණ සීමා නිසා ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ හොඳ…

කටට රහට ගෙදරදිම හදාගෙන රස බලන්න.. පංකාදු බත් වර්ග 4ක්!

1. නෙළුම් අල කිරිබත් මුලින්ම නෙළුම් අල අරගෙන ඒවයෙ පොත්ත හූරල…

ගෙදර ඉන්න දවස් ටිකේ.. පොලොස් වලින්ම හදන්න අපූරු කෑම වර්ග 5ක්!

පළවෙනි පාර ආපු තඩි ලොක්ඩවුන් එකේ.. ගෙදරට වෙලා කරපු දේවල්…

කොවිඩ් එන්නත විදින්න යනව නම් ලෑස්ති වෙන්න ඕන මෙහෙමයි!

මේ වෙද්දි ලංකාවේ ගොඩක් තැන්වල කොවිඩ් - 19 එන්නත ලබා…

‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්... කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv

ඇත්තටම මම මේ කාරණාව ගැන කතාකරන්න හිතුවෙ, ලේසියට පහසුවට අපි හැමදාම…

ඔ්න දෙයක් වෙච්චාවෙ කියලා.. පංකාදු කොත්තුවක් රස බලන්න හොඳම තැන් 6ක්

කාලෙකින්.. ආයෙත්.. කොත්තුවක් කන්න හම්බුවෙයිද නැද්ද දන්නෙත් නැති එකේ.. පරිස්සමට ගිහින්, රස වෑහෙන…

බදුල්ලේ.. පත්තර විකිණූ කොලුවාගේ ලක්ෂ ගාණක බෑග් කඩේ..!

2012 අවුරුද්දෙ! වෙලාව පාන්දර 5.15යි. මම බදුල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සෙ…

රාමසාන්! බිරියානියට.. පංකාදු ඩෙසට් එකකුත්, ගෙදරටම ගෙන්න ගන්න තැන් 5ක්

හිත පිරෙන්න, බඩ පැලෙන්න බිරියානි කෑවා කියමුකො. හරි වටලප්පමුත් ඒ හැටියටම…

වසංගත කාලේ ෆුඩ් ඩිලිවරි ඇප්ස් වලින් තියන වාසි!

කොරෝනා වසංගතය අපි නොදැන හිටපු, අමතක කරලා හිටපු හුඟක් දේවල් අපිට…