Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

කොළඹ තියන හොඳම බුෆේ - 2021

මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම…

Posted by

අතේ තියන ගාණට බඩ පැලෙනකන් කනවා නං ඉතින් බුෆේ තමයි. එක එක රහට එක එක වට්ටෝරුවලට හදපු කෑම ජාති ගොඩකට අන්ලිමිටඩ් ඇක්සෙස් ලබාගන්න නං බුෆේ එකකට ම යන්න ඕනි. එතන තියන කෑම පාර්සල් කරලා ඔතාගෙන යන්න ඔයා ට්‍රයි නොකරන තාක් කල් කවුරුත් ඔයාට කන්න බොන්න කිසිම තහනමක් පනවන්න එන්නෙ නෑ.

ඉතින් අපි මේ කියන්න හදන්නෙ මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ ගැන..

The Verandah (Galle Face Hotel)

  • සන්ඩේ බ්‍රන්ච් - පෙ.ව 11.30 - ප.ව 3.00
  • මිල ගණන්:
  1. වැඩිහිටි අයෙකුට - රු. 2625යි, කුඩා දරුවෙකුට - රු. 1313යි.
  2. එක් අයෙකුට රු. 1000කට වයින් වීදුරු දෙකක්.
  • වෙන් කරවාගන්න - 0112541010/ 0769445830

Central (Shangri-La Colombo)

  • ඩිනර් බුෆේ - බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා, එක් අයෙකුට රු. 3500යි.
  • සන්ඩේ බ්‍රන්ච් බුෆේ - එක් අයෙකුට රු. 3755යි.
  • වෙන් කරවාගන්න - 0117888288

Harbour Court (The Kingsbury Hotel)

  • ඩිනර් බුෆේ - බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා, ප.ව 6.30 - ප.ව 11.00, එක් අයෙකුට රු. 3700යි.
  • සන්ඩේ බ්‍රන්ච් - පෙ.ව 11.30 - ප.ව 3.00, එක් අයෙකුට රු. 4000යි.
  • කැමති නම් සන්ඩේ බ්‍රන්ච් එක අන්ලිමිටඩ් බබ්ලි බ්‍රන්ච් එකකට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. එක් අයෙකුට රු. 6000යි.
  • වෙන් කරවාගන්න - 0771087720

The Dining Room (Cinnamon Lakeside)

  • ලන්ච් බුෆේ - බදාදා සිට සෙනසුරාදා දක්වා, ප.ව 12.00 - ප.ව 3.00, එක් අයෙකුට රු. 2950යි.
  • ඩිනර් බුෆේ - සඳුදා සිට ඉරිදා දක්වා, ප.ව 7.00 - ප.ව 11.00, එක් අයෙකුට රු. 3250යි.
  • පෙබරවාරි 28 දක්වා වලංගුයි.
  • තුන්දෙනෙකු සඳහා ආහාර මිල දී ගත් විට තවත් අයෙකුට ආහාර නොමිලේ.
  • වෙන් කරවාගන්න - 0112491930

Graze Kitchen (Hilton Colombo)

  • ඩිනර් බුෆේ - අඟහරුවාදා සිට ඉරිදා දක්වා, ප.ව 7.00 - ප.ව 10.30
  • මිල: එක් අයෙකුට රු. 3988යි.
  • වෙන් කරවාගන්න - 0112492492

Flow (Hilton Colombo Residencies)

  • ලන්ච් බුෆේ - බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල, ප.ව 12.00 - ප.ව 3.00, එක් අයෙකුට රු. 2850යි.
  • ඉතාලි ස්ටයිල් ඩිනර් බුෆේ (Festa Italiana) - සිකුරාදා දිනවල, ප.ව 7.00 - ප.ව 10.30, එක් අයෙකුට රු. 3150යි.
  • ජපන් ස්ටයිල් ඩිනර් බුෆේ (Oshii Wednesdays) - බදාදා දිනවල, ප.ව 7.00 - ප.ව 10.30, එක් අයෙකුට රු. 4500යි.
  • වෙන් කරවාගන්න - 0771067676

Elevate

  • සතියේ දිනවල ඉන්ටනැෂනල් ලන්ච් බුෆේ - එක් අයෙකුට රු. 1750යි.
  • සෙනසුරාදා ස්පෙෂල් ලන්ච් බුෆේ - එක් අයෙකුට රු. 1950යි.
  • වෙන් කරවාගන්න - 0766527203

Ports of Call (Taj Samudra)

  • ඩිනර් බුෆේ - ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා, එක් අයෙකුට රු. 3200යි.
  • ඩිනර් බුෆේ - සිකුරාදා සහ සෙනසුරාදා, එක් අයෙකුට රු. 3500යි.
  • සන්ඩේ බ්‍රන්ච් - එක් අයෙකුට රු. 4200යි.

Cinnamon Grand Colombo

The Lagoon

  • ලන්ච් බුෆේ - ඉරිදා දිනවල, පෙ.ව 11.30 - ප.ව 3.00
  • මිල: එක් අයෙකුට රු. 2790යි.
  • වෙන් කරවාගන්න - 0112497371/ 0773956321

Nuga Gama

  • ඩිනර් බුෆේ - ප.ව 7.00 සිට.
  • මිල: එක් අයෙකුට රු. 2100යි.
  • වෙන් කරවාගන්න - 0112497468/ 0773997052

Cheers Pub

  • ඉරිදා කාවරි බුෆේ - ප.ව 12.00 - ප.ව 3.00, එක් අයෙකුට රු. 2800යි.
  • වෙන් කරවාගන්න - 0112497373/ 0773956328

Plates

  • ලන්ච් බුෆේ - ප.ව 12.00 - ප.ව 3.00, එක් අයෙකුට රු. 3000යි.
  • ඩිනර් බුෆේ - ප.ව 7.00 - ප.ව 11.00, එක් අයෙකුට රු. 4000යි.
  • සන්ඩේ බ්‍රන්ච් - පෙ.ව 11.30 - ප.ව 3.00, එක් අයෙකුට රු. 4500යි.
  • වෙන් කරවාගන්න - 0112497377-8

AYU (Mövenpick Hotel)

  • ඩිනර් බුෆේ (Surf n' Turf) - සෙනසුරාදා දිනවල, ප.ව 7.00 - ප.ව 11.00, එක් අයෙකුට රු. 3500යි.
  • ඉරිදා ලන්ච් බුෆේ (Family Lunch) - ප.ව 12.00 - ප.ව 3.00, එක් අයෙකුට රු. 3250යි.
  • වෙන් කරවාගන්න - 0117450450
Leave a comment