Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Arthur's Pizza

220, Galle Road, Mount Lavinia

Get it delivered on Pickme Food

Arthur's pizza is now a pub, too. They do their own take on localised pizza.



රෙස්ටුරන්ට් ටික ඔ්පන් කලා විතරයි.. දන්නෙ නැද්ද ඉතින්, මාස ගානක ඇරියර්ස් අල්ලන්න එපැයි. ඒ නිසාමයි හරි හරියට.. තැනක් කාරිය බලලා දවල් දවසෙම ගැලපුනේ. ආයෙ කතන්දර නෑනෙ උදේටත් ලාවට කාලා.., හොඳ බඩගින්නෙ කිට්ටු කලාම, දෙසන්න පුලුවන් රඹටි හැලෙන්න..

ඊටත් පීසා..

ඒකත් ‘ආතර්’‌ගෙ ඒවා! 

“ගුඩ් ආෆ්ටනූන් සර්.. මෙන්න මෙනු එක. බලලා කියන්නකෝ” ඇතුලට ගිහිල්ලා වාඩි වුනත් හරි ඉස්සර වගේම, සිනාමුසු මුහුණින් සුහදව සේවාව දෙන සේවක මිත්‍රයෙක් එතන. අපිත් ඉතින් එයා ගෙනැල්ල දුන්න මෙනුව බලලා.. වැඩි වෙලාවක් නොගෙනම, දැම්මා ඔ්ඩරෙත් හොඳවැයින්ම.. මාගරිටා හාෆ් (රු. 775), කරි පෝර්ක් හාෆ් පීසා එකයි (රු. 900), සලාමි හාෆ් (රු. 925), මීට් කවලම් හාෆ් එකයි (රු. 1150). ආයෙ බොන්න ගත්තා ටිකිලා සන්රයිස් එකක් (රු 880).

ම්.. විනාඩි 10-12ක් යන්න ඇති උපරිම. මෙන්න බොලේ සන්රයිස් එක මේසෙ උඩටම!

හැබැයි ඉතින් උගුර දෙක බීපු යාළුවා..

“චැහ්.. මේ මොන මළ ජරාවක්ද බං මේ? තනිකර සිරප්නෙ”

පස්සෙ මමත් උගුරක් බීලා බැලුවා. හප්පේ.. කිව්වට විශ්වාස කරන්න යාළු තනිකර ළමා පැනඩෝල් පැණිය. ටිකිලා නම් ෂොටක් දාලා.. මොකද අමාරුවෙන් වුනත් කූල් ගතිය නිසා බීපු යාළුවට පොඩි වැදිල්ලක් වැදිලනෙ තිබුනෙ.

ඒ අප්සෙට් එකත් එක්ක, ඒ වෙද්දි මේසෙට ඇවිල්ලා තිබ්බ පීසා ටිකෙත් මට පෙනුනෙ වැරදිමයි. හැබැයි ඒවා ‘හරි’ වැරදි. මොකද දන්නවද, ඉස්සර මෙයාලගෙ පීසා ටිකක් වුඩ් ෆ්‍රයිඩ් වගේ රොටිය කරවෙන්න අල්ලලා, ටොපින්ග්ස් ඔක්කොමත් හොඳහැටි බේක් වෙලා ආවෙ. ඒත් දැන්?

රොටිය ගානට වගේ කරවෙලා තිබුනට ටොපින්ග්ස් හොඳ පදමටම කරවෙලා. ඒ කියන්නෙ ඒවයින් ගොඩක් ඒවා කලින් හදලා තිබිලා වෙන්න ඔ්න. විශේෂයෙන්ම මම මුලින්ම අතට ගත්ත කරි පෝර්ක් එකේ..

තුනපහ, ගම්මරිස් නූලට පදමට අල්ලන්න හදාපු පෝර්ක් කරියකින් පොඩි පොඩි කෑලි තොගයක්.. ටොමැටෝ, මොසරැල්ලා බේස් පීසා එක උඩට දාලා..

කියලා වැඩක් නෑ, එයාලගෙම නයිමිරිස් සෝස් ටිකක් ගෑවුනාම දිව්‍ය භෝජන පරාදයි. ඒ වගේම ඒකට එයාලගෙ ටොමැටෝ සෝස් එකත් ලෙසටම යනවා හොඳද. අර එකම අප්සෙට් එක තමයි රොටියෙ පොඩි පාන් ගතිය..

හැබැයි ඒ පාන් ගතියත් එක්ක මාගරිටා එක කද්දි..

හරිම මදි ගතියයි අප්පා. තක්කාලිත් ලොකු පෙති දාලා තිබුනෙ. ඊටත් ඒවා බේක් වෙලත් නෑ හරියට. මොසරැල්ලා මදි නොකියන්න දාලා තිබුනට.. බැසිල් කොල එහෙමත් නැති නිසා, රස?

සෙට් වුනේම නෑ ඔ්ං!

එහෙම මාගරිටා එක හිතට ඇල්ලුවෙ නැතිපාර..

“මොකක්ද අප්පා ආතර්ස් එකට වෙලා තියෙන්නෙ” කියලා හිත හිත, අත ගෙනිච්චා මීට් කවලමට. 

අඹ ගහේ ජම්බු කියන්න.. ඔය තියෙන්නෙ! 

ටොප් ඈ.. කරි රහ ටොප් එකට තියෙන්න හදාපු මට්න් එකකින් පොඩි පොඩි කෑලි තොගයක් එක්ක, හීනියට ඉරලා දාපු ස්පයිස්ඩ් චිකනුයි, හීනියටම කපපු බේකනුයි..
ෂප්පේ.. නයිමිරිස් සෝස් එකත් එක්ක යනවා,

රස නහර පිස්සු වට්ටගෙන.

ම්.. අන්තිමටම මම සලාමි එකෙන් කාපු කෑල්ල..?

ඒකත් නරකම නෑ. හැබැයි ඒ සලාමි බේක් වෙලත් මදි, ඒවයෙ කොලිටියත් මදි වගේ. මොකද මොසරැල්ලාත් හොඳ හැටි දාලා අඟලෙ ගැප් වලින් සලාමි එලලා තිබිලත්..

කාලා ඉවර වුනාට පස්සෙ නිකම්.. “ඔයිට වැඩිය හොඳට ඒක ගොඩ දාන්න තිබ්බා” කියලා හිතෙද්දි?


TIP

Bliss out on that chocolate biscuit pudding.
All Reviews

Their pizza is not for the connoisseur but for those who like to try something different.

Another day another new pizzeria it would seem. Arthur's pizza is a modest new pizzeria in Mt.Lavinia next to the Lion Pub. They're not the most authentic but the food is still comforting.

සිංහල ටොප් ඈ.. කරි රහ ටොප් එකට තියෙන්න හදාපු මට්න් එකකින් පොඩි පොඩි කෑලි තොගයක් එක්ක, හීනියට ඉරලා දාපු ස්පයිස්ඩ් චිකනුයි, හීනියටම කපපු බේකනුයි.. ෂප්පේ.. නයිමිරිස් සෝස් එකත් එක්ක යනවා, රස නහර පිස්සු වට්ටගෙන.

සිංහල “හානේ.. හරිම ලස්සනයි. අර අර, මං ආසම ගඩොල් බිත්තිත් තියනව. මේ..හ් මෙතන කොක්ටේලුත් තියෙනවද…?” “ඔව් ඔව්. කොක්ටේල් විතරක් නෙවෙයි, ඕන ජාතියක් තියෙනව. ඔක්කොටම කලින් අපි වාඩි වෙලා ඉමුකො”

සිංහල ලාබෙට තින් ක්‍රස්ට් පීසා එකක් කාලා, පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් රිලැක්ස් එකේ හවස් වරුවක් ගෙවන්න ආතර්ස් පීසා එක මරු.

Address

220, Galle Road, Mount Lavinia

Directions

Coming down Galle Rd, past the Mt.Lavinia Cemetery, Arthur's Pizza is right next to the Lion Pub (oppsite Family Super).

Contacts

Report Inaccuracy

Open 5.00 pm - 11.00 pm (11.00 am - 11.00 pm on Sundays)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
R
1

5/5

0

RoshaNnana

Impressed with their food & also service!👌

P
7

4/5

0

PrasadM

Really love their taste!!

G
9

2/5

0

GayanP

Their main offering is pizzas, but they are terrible.
For a start the pizza crust is all wrong. It appears to be just flour and water similar to the flour mix used to seal the lid of Biriyani pots.

The cheese is like plastic, there is hardly any tomato paste and instead of olive oil they seem to be using some ordinary oil. The pizzas taste quite bad. The Sri Lankan hot chilli pizza is edible as the chillies drown out everything else, but the Italian pizzas are disasters.

They use chopped pieces of spam luncheon meat instead of Ham and Pepperoni. They either don't know the difference or they are knowingly passing it off as their clientele doesn't know the difference .

However the prices at Arthur's are very high - around SLR 2,000/- for a 12" pizza. Even the prices at the high end pizza restaurants in Colombo where they use top quality ingredients are not this high.

R
1

5/5

0

RoshaNnana

Impressed with their food & also service!👌

P
7

4/5

0

PrasadM

Really love their taste!!

G
9

2/5

0

GayanP

Their main offering is pizzas, but they are terrible.
For a start the pizza crust is all wrong. It appears to be just flour and water similar to the flour mix used to seal the lid of Biriyani pots.

The cheese is like plastic, there is hardly any tomato paste and instead of olive oil they seem to be using some ordinary oil. The pizzas taste quite bad. The Sri Lankan hot chilli pizza is edible as the chillies drown out everything else, but the Italian pizzas are disasters.

They use chopped pieces of spam luncheon meat instead of Ham and Pepperoni. They either don't know the difference or they are knowingly passing it off as their clientele doesn't know the difference .

However the prices at Arthur's are very high - around SLR 2,000/- for a 12" pizza. Even the prices at the high end pizza restaurants in Colombo where they use top quality ingredients are not this high.

Avatar for Omindu Shehan Lokuliyana
3

5/5

0

Omindu Shehan Lokuliyana

Cool and calm place to have a chilled beer 🍺

D
1

3/5

-1

Dolaya

It's not the best pizza in town. But its ok to me. Garlic ros pan was cold and the pizza also little bit cold after few minutes.

Avatar for alan_pietersz
2

3/5

-1

alan_pietersz

Do they deliver ? To attidiya

J
1

1/5

0

Jaysundersingh

Terrible service, literally had to call the waiter and remind him about the order. No food for 30mins. Dissapointed

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

Avatar for Malinthe
21

2/5

0

Malinthe

The pizzas have definitely taken a nosedive. Not even close to their former quality. Avoid.

Old review:
Pretty cool place. I feel like their pizzas have gotten a bit better too. The new additions like the mas kade and the curry pork pizza are also pretty great. Chicken nai miris was insanely spicy this time around the vegetarian options were really good as well. Service is inconsistent though.

See 24 Comments