බිජෝ කියන්නේ මීගමුවේ පෝරුතොට පාරේ තියෙන ස්විට්සර්ලන්ත අවන්හලකට. එයාලා සාධාරණව මිල නියම කළ, කදිම කෑම ලබා දෙනවා. සේවාව අති විශිෂ්ටයි වගේම අයිතිකරුවන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළයි.
බිජෝ මීගමුවට අළුත් තැනක් නෙවෙයි. අයිතිකාරිය ඩොලී අපට කිව්වේ අවන්හල අවුරුදු 30ක් පුරා මෙහි පැවති බවත්, මේ ගුවන් තොටුපොළ නගරේ අවන්හල් අතරේ යෝධයන්ගෙන් කෙනෙක් බවත්, සාමාන්‍යයෙන් විදේශික සංචාරකයන් අඩු මාසයක් වන ඔක්තෝබර් මාසයේ පවා සංචාරකයන්ගෙන් පිරී ඇති බවත්. අවන්හල හරි සරලයි. ඒත් සුවපහසුයි වගේම අපූරුයි. ඉස්සරහ ස්විට්සර්ලන්ත කොඩිය තියෙනවා. ඇතුළත හරිම සරලයි වගේම තමන්ගේම ගෙදර වගේ දැනෙනවා. නිතරම අමුත්තන්ගේ සිනා වලින් සහ කතා බහෙන් පිරිලා. ඒකෙන්ම පේනවා මෙතනට එන අය සතුටින් තමයි ඉන්නේ කියලා.(අපිට පිටිපස්සේ මේසේ අය සන්තෝෂයෙන් ශබ්ද නගමින් කාඩ් ක්‍රීඩාවේ යෙදෙනවත් ඇසුණා. අපිට අන්තර්ජාලෙන් හම්බ වුණා ඩොලී එකෝඩියන් එකක සංගීතෙට ගීතයක් ගයනවා.) මේක රෑ කෑමක් ගනිමින් නිදහසේ රසවිඳින්න පුළුවන් තැනක්. ඔබට දකින්න පුළුවන් සංචාරකයෝ පෝරුතොට පාර දිගේ ඇවිදගෙන යන හැටි. ඒ අතරේම ශීතකළ බීර වීදුරුවක් තොලගාමින් ලොකු කෑම වේලක් ගිල දමන්නත් පුළුවන්.
කෑම අති විශිෂ්ටයි. පංගු විශාලයි. ඒත් මිල දරාගත හැකියි. ෆිලට් ස්ටේක් එකකට ඔබ කැමති සෝස් එකක් දාලා (බෙයර්නයිස්, පෙපර්කෝන්, මශ්රූම් වගේ දේවල්) එක්ක මෑෂඩ්, ෆ්රයිස්, ක්‍රොකට්ස් එහෙම නැත්නම් ෆ්‍රයිඩ් පටැටෝස් සහ බේකන් (මම තදින්ම රෙකමදාරු කරනවා බේකන්) සහ සලාදයක මිල රුපියල් 1,300ක් විතරයි. ඒක හොඳ ආහාර වේලක්. බීෆ් හොඳට පදම් වෙලා තිබුණා. ඒ වගේම මෘදුයි. අර්තාපල් බටර් වගේ. හරිම රසයි. බේකන් කරකර ගානවා. මෙනූ එකේ වැඩිපුරම තිබ්බේ මස් ආශ්රිත කෑම වර්ග. schnitzel (රු. 975), stroganoff, cordon bleu (රු. 1,200) - ඒත් එයාලා සී ෆුඩ් එහෙමත් හදනවා. ලොබ්ස්ටර් තර්මිඩොර් (රු. 2,500) අපි රෙකමදාරු කරනවා. අපේ කෑම වේලට ආරම්භක දෙකක් තිබුණා. ප්‍රධාන ආහාර තුනක් තිබුණා. බීර කිහිපයකුත් එක්ක සම්පුර්ණ මිල රුපියල් 6,000කට ටිකක් වැඩියි.
අපි බිජෝ එකේ කෑම ඉහළින්ම වර්ණනා කරන ගමන්ම එයාලගේ සේවය ඊටත් වඩා ඉහළින් වර්ණනා කරනවා. වේටර් අපේ ඇණවුමේ හැම දෙයක්ම කොළේක ලියාගන්නෙත් නැතුව හොඳින්ම මතක තියාගත්තා. එය හරිම මිත්‍රශීලී, උදව් කිරීමට කැපවුන, කතා කරන්නත් ආස හිතෙන කෙනෙක්. අයිතිකාරිය, ඩොලී, ගොඩක් දවස්වලට අවන්හලේ ඉන්නවා. එයා ඉතා ප්‍රිය, සිත්ගන්නා කෙනෙක්. එයා එන අමුත්තන්ටත් ඉතාම ප්‍රියජනක විදිහට කතාකරනවා.
ඔබ මීගමුවේ ඉන්නවනම් සාධාරණ මිලකට රසවත් අහාර ගන්න පුළුවන්, ප්‍රියජනක සේවාවක් සහිත තැනක් තමයි බිජෝ. නිවාඩු දවසක කදිම වට පිටාව සහ කෑම ඔබව සන්තෝෂයෙන් තියනවා. බිජෝ එකට යන ඒක ඇත්තටම වටිනවා. අලුතින් ඉදිකළ කටුනායක අධිවෙගී මාර්ගයෙන් මේ අවන්හල නිසාම මීගමුවට ගියත් කමක් නැහැ.
TIP
Try the fried potatoes with bacon as a side.
Delete Comment
jam
I haven't been to this place but come on… seriously…1200Rs for cordon bleu? That's way too much…
tidalbobo
I would totally recommend NOT to go here if you are Srilankan. Sad though, this is a true experience that somewhat tarnished our recent visit to Negambo. Despite being seated for over 15 minutes, 3 reminders to the waiter and one reminder to the managers ( sort of) person at the counter area, we got ZERO service.
I would generally attribute this to being a busy time, if not for the prompt attention all the foreigners got all around us, despite arriving afterwards.
And we were not the only locals who got the same treatment. The food may be good, but who needs attitudes or behaviors of this sort….
Keith
There is another restaurant in the are (Ice bear I think or something that sounds similar) who refused to serve us because we were Sri Lankan. It is an insult that should not be tolerated.
Keith
There is a similar place called Icebear (Or sounds something like that). They refuse to serve us as it was for foreigners only. Very bad and should not be tolerated in Sri Lanka.
sanaya
This restaurant is just overrated.
SP
After having lived in Switzerland for many years and throughly enjoying the cuisine on offer, I was excited to try this restaurant following the review in YAMU…
All I can say is that I was extremely disappointed, just by reading the menu (after which I actually got up and left!)… There were nearly no Swiss dishes on the 7/8page menu! In fact the only one I could see was Cheese fondue…
Even more shocking was that this "Swiss" restaurant had Chinese and Devilled dishes!
I am glad I was passing by Negombo anyway and didn't make a special trip to read that disappointing menu!
gaya
I guess the other commenters have not caught the 'quirky' vibe that Indi's Yamu capturs subtlely and perceptively by this review. I used to live with my Dutch boyfriend while working for MAS during one memorable year 1999. Dolly had been diagnosed with cancer in Switz and instead of spending her years in the western cradle of medical marvels, decided to invest in this resto and have an active and happy life. The woman is a wonderful creature and it is not for the menu that I went there but for the crazy-quirky atmo of a real-live trattoria style place in Negombo where anyone is welcome. We had her cheese fondue 2000 31st night with other friends. Long live Dolly and her spirit. That little resto stands for a lot more than its menu!
Farah
Yamu i don't think your reviews match the standards of the place, unless you're paid to advertise it.
I have had a really terrible food experience there. I had to throw up the food on the table. It was that bad. They gave us stale food. Maybe the owner should be back in Sri Lanka to close the place so at least someone won't get food poisoning.
Please take serious notes, because based on your reviews people visit restaurants, Bijou was one of your earlier reviews and that's the reason we went there. Now i am highly in doubt whether to take any of your reviews seriously!