Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

JAM Rolled Ice Cream

56A, Horton Pl

So there's a new contender for ice cream in town. Not only is it a visually exciting experience it's also done really well

කොත්තු කාල නං ඇති ඕනේ තරං ජාති ජාති. ඒ වුණාට කට්ටිය අයිස් ක්‍රීම් කොත්තු කාල තියෙනවද? සමහර විට තායිලන්තේ පැත්තෙ ගිහිල්ල තියෙනවනං මේ කරත්ත පාර අයින් වල තියෙනවා දැකල ඇති, හරියට අපේ වඩේ, කඩල කාරයෝ වගේ. මේකේ හරි නම තමයි “රෝල්ඩ් අයිස් ක්‍රීම්" දැන් කොළඹ තිඹිරිගස්යායේ JAM Rolled Ice Cream එකෙන් මේක බලාගෙන කාල එන්නත් පුළුවන්.

තැන

හයිලෙවෙල් පාරෙ ඉඳල, තිඹිරිගස්යාය හන්දියෙන්, තිඹිරිගස්යාය පාරට හැරිලා ඉස්සරහට එන්න. වම් අත පැත්තෙ ශාසේ කියන කැෆේ එක හම්බවෙයි. එකේම දකුණු පැත්තෙ තමයි මේ තැන තියෙන්නෙ.

ඇතුළේ නං ලොකු ආතල් එකක් නැහැ. පොඩි තැනක, සුදුම සුදු බිත්තියි, මේසයි, ඇලුමිනියම් පුටු එක්ක නිකං කොටුවෙලා වගේ තේරෙනවා. එළියේ තියෙන මේස දෙකේ ඈඳිගත්තම හරි.

කෑම

වැදගත් දේ ඉතින් මේක නේ. රෝල්ඩ් අයිස් ක්‍රීම් එක. පොඩ්ඩක් ඔන්න ඉතින් ඕක හදන හැටිත් බලාගන්නකෝ. මේක චොක්ලට් වලින් හදපු එකක්.

කොත්තුවක යටින් රත් වෙනවා වගේ, මේකේ යටින් යකඩේ සීතල වෙනවා. ඉතින් මේකට වැටෙන අයිස් ක්‍රීම් දිය වෙන්නෙ නැතුව අනිත් අඩුම කුඩුම එක්ක මිශ්‍ර කරලා ගන්න පුළුවන්. ඊට පස්සෙ ඒක පැතලි කරලා, රෝල් කරලා ගන්නවා. කෝප්පෙට දැම්මට පස්සෙ තව මොනාහරි ටොපින් එකක් දානවා.

විශේෂයෙන් කියන්නේ ඕනේ, මේක හදන්න පට්ට වෙලාවක් යනවා. අපිට විනාඩි 45ක් පැයක් විතර ගියා අයිස්ක්‍රීම් ටික ගන්න. ගත්තට පස්සෙ තව පටගාල දියවෙන්නත් ගත්තා. අයියෝ. මේ අය තවම පටන් ගත්ත විතරයි. ඉතින් තාම ඉල්ලුමට හරියන විදියට සැපයුම හදාගෙන නැහැ. අනික මේ එක භාජනේක දෙන්නෙක්ට හරි තුන්දෙනෙක්ට හරි ඇතිවෙන්න කන්න අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් පොර වෙන්න ගිහිල්ල කන්න බැරි තරමට අරගන්න එපා.

ඔයාලට සෙට් මෙනුවෙන් හරි, තියෙන රස වලින් කැමති මිශ්‍රණයක් ඉල්ලගන්න පුළුවන්.

පින්ක් සෙන්සේෂන් (රු500) එකේ තියෙනවා කිව්වෙ ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්, වැනිලා කිරි සහ ඔරියෝ කුකීස්. ඒවුනාට රස නං ෆලූඩා. කිසිම ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් කර ගන්න එපා මේ ෆලූඩා අයිස් ක්‍රීම්. ෆලූඩා රස කැමති ඔබට මෙන්න නියම අවස්ථාවක්. මේකට උඩින් විප්ඩ් ක්‍රීම් සහ පොඩි ජෙලි කෑලි දාල එන්නෙ.

චෝකෝ චිප් (රු.500) එකේ චෝකෝ කිව්වට එන්නෙ කෝපි අයිස් ක්‍රීම් එක්ක. ඒක කිරි එක්ක මිශ්‍ර කරලා උඩින් චොක්ලට් චිප්ස් දාල එන්නෙ. මේක අච්චර නැගලා ගියේ නැහැ. ටිකක් පිටි ගතියක් අයිස් ක්‍රීම් එකෙන් ආව. තව පැණි රසට වඩා කෝපි තිත්ත තමයි ආවේ.

කිතුල් ඩිලයිට් (රු.500) එක නං අපි ගත්තුවයින් හොඳම එක. නියම කිතුල් පැණි රස පාවිච්චි කරලා හදන්නේ. මාර රසයි. මේකට පැණි කජු කෑලිත් දානවා උඩින්.

අපේ අත්හදා බැලීම් වලින් එකක් තමයි මේක. මෙතැන මොකා අයිස් ක්‍රීම් එකකට, ස්ට්‍රෝබෙරි දාල, මාෂ්මෙලෝ සහ විප්ඩ් ක්‍රීම් උඩින් දාල ආවේ. අයිස් ක්‍රීම් එකයි ස්ට්‍රෝබෙරි එකයි නං නියමෙට ගැළපුණා. මාෂ්මෙලෝ ටිකනං ටිකක් චාටර්.

මේකත් අපේ අත්හදා බැලීමක්. සෝයා අයිස්ක්‍රීම් වලට ඔරියෝ කුකීස් දාල, M&M සහ චොක්ලට් සෝස් එක්ක. මේක නං පට්ට. සෝයි රසත් එක්ක ඔරියෝ රස මාරෙට යනවා. මේකේ අමුතුම කූල් රසක් තියෙනවා.

අවසානයට

අලුත්ම අත්දැකීමක්. අනිවාර්යයෙන් කාල බලන්න වෙනසකටත් එක්ක. මොනා වුණත් අයිස් ක්‍රීම් ටික නං මාරම හොඳයි.

TIP

Try the Kithul Delight, you're in for a treat.

Closed right now

Cuisine

Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Ice Cream

Similar Places

User Reviews
A
2

5/5

0

AdahasAda

A fantastic concept of taking fresh ingredients, putting on a bit of a show and delivering fresh ice cream. Similar to a කොත්තු රොටි experience except this is sweet.

Avatar for Sen_ara
1

3/5

0

Sen_ara

Simply it's just Ice cream at the end of the day. The point is I was expecting something quite different, sort of a unique selling point. Um nope. Voila expectations!

The Ice cream was good. We had redvelvet and a berry chunk for ourselves. But it didn't seem to have balance, the crunchy element. It was cream and more cream. It only got creamier. So that's for the Ice cream. Honestly, we had no clue what the flavours we were interested in, and the menu looked quite clueless to me. They didn't really give the clear idea. And not much of pictures (although later I followed their insta).

The place was quite dull, non cheery. As we are of a era where technology is a part of our lives, taking pictures didn't really seem to matter in this place. And the location wasn't convenient. We came all the way from bambalapitiya for Ice cream dessert and it was way too far.

Which leads us to the last part; the timings. After lunch we came their around 1 pm, later to know that it it opens at 2. 😑 seriously?? There's a time period too?? Ugh! We were mortified. And was stupid enough to wait for an hour to try out this so called " jam rolled icecream". At exactly 1.45 pm, we saw a worker cleaning inside as we ran to cross the road( form the fab which was opposite to it), the worker literally refused to take us in… We were beyond angry and humiliated about such action. It was just 15 mins and it was burning outside. The place looked clean enough and had plenty chairs. I wanted to go right away from this place, but I surrendered for my cravings.

Was it worth waiting for an hour to try it? Um, not really. Service didnt satisfy at all, icecream? yeah it was just alright.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

R
1

2/5

0

rkinigamagmailcom

This place is slow and hardly worth it. Ingredients added are minimal and not worth the price you pay. Disappointing and a ripoff

See 5 Comments