Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Pot Biriyani

29, Kadawatha Road, Off Anderson Road, Kalubowila

Get it delivered on Pickme Food

If you're having people over and don't want to cook or just having a family meal, we highly recommend Pot Biriyani for takeaway or delivery. It's run by a friendly family and they make tasty, well presented and generous biriyani, among other things.

පොට් බිරියානි කියන්නේ කදිම බිරියානි ලබාදෙන ගෙදර උයන කෑම තියෙන තැනකට. ඒවා එන්නේ මැටි බඳුන්වල. (ඔබට ඒ මැටි බඳුන් තියාගන්න පුළුවන්.) අට දෙනෙකුට හරියන පංගුවකට රුපියල් 3,000යි. හතර දෙනෙකුට රුපියල් 2,000යි.

බිරියානි වලටම විශේෂඥ වුණ ගෙදර හදන කෑම තියෙන තැනකට තමයි පොට් බිරියානි කියන්නේ. චිකන්, මට්න්, ප්‍රෝන්, වෙජිටබ්ල්. එක්කෝ ඔබට මේවා අරන් යන්න පුළුවන් ටේක් අවේ විදිහට නැත්නම් ඒ ගොල්ලෝ ගෙනත් දෙනවා ඔබේ නිවසට. ඒවා හදලා තියෙන්නේ කණ්ඩායම් වලට. අට දෙනෙකුට විතර කණ්ඩායම් වලට. නමේ කියන විදිහටම හැම දෙයක්ම එන්නේ මැටි බඳුන් වල. ඔබට සාමාන්‍ය බිරියානි බඳුනක්, පොත්තු බඳුනක්, පිට්ටු බාබත් බඳුනක් නැත්නම් අතුරුපස බඳුනක් වුණත් ගන්න පුළුවන්. ඒවා (ගෙදර තියාගන්න පුළුවන්) ලස්සන බඳුන්. ඒවා ඇතුළේ තියෙන කෑම අතිවිශිෂ්ඨයි.

අපි ඇණවුම් කළා හතර දෙනෙකුට චිකන් පොට් බිරියානි. (රු. 2,000) කෑම දාලා තියෙන භාජනය වැදගත් වෙන්නේ නැහැයි කියල මම හිතාගෙන හිටියේ. ඒත් ඒක ඇත්තටම බලපානවා. නිකංම නිකං කෑම පෙට්ටිවල දාලා විකුණනවට වැඩියෙන් නියම විදිහේ මැටි බඳුන්වල දාලා දෙන එක රසෙන් වගේම අලංකරනයෙනුත් ලොකු වෙනසක් කරනවා. ඒත් තේරුමක් නැතිව මැටි බඳුන් ගොඩක් එකතුවෙනවා කියන හැඟීමත් එනවා. මොකද ඒවා නැවත වතාවක් පාවිච්චි නොකරන නිසා. ඒත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

කැමනම් නියමයි. පළමුවෙනි ලොකු මැටි බඳුනේ තිබ්බේ බිරියානි බත්. එකට හොඳට කුළුබඩු දාලා බිත්තරයක්, කජු, චිකන් වගේ දේවලුත් යහමින් දාලා තියෙනවා. අනිත් මැටි බඳුනේ තියෙන්නේ BBQ චිකන් සහ ලූණු. ඔබට ප්ලාස්ටික් බඳුන් තුනකුත් හම්බවෙනවා. ඒවගේ තියෙන්නේ මැලේ අච්චාරු, පිපිඤ්ඤා සහ ලූණු රයිතා. ඒත් එක්කම ලූණු සම්බලයක් වගේ දෙයකුත් දෙනවා. ඔබට පෙනෙන විදිහටම ඒක සිත සතුටු කරවන කෑම වේලක්.

බත් හරි සුවඳයි වගේම රසවත්. බිත්තර, පලා, වියළි මිදී ඇති තරමට දාලා තියෙනවා. ඒත් එක්කම චිකන් කෑලි කිහිපයකුත් පතුලේ තියෙනවා. ඒවා හොයාගන්නනම් හාරන්න වෙනවා. අපිට ඒවා හොයාගන්න බැරි වුණා බත් ඔක්කොම කාලා ඉවර වෙනකල්.

ඒවා ඔක්කොම මිශ්‍ර කර ගත්තොත් තමයි නියම රස දැනෙන්නේ. බිරියානිත් එක්ක මගේ තියෙන ප්‍රශ්නේ තමයි බතුයි චිකනුයි එක්ක සම්බල් හරි චට්නි දෙන්නේ හඬක් විතරයි. මෙතන එහෙම නෙවෙයි. ඔබට කුළුබඩු දැමූ පැණිරස ඕනෙනම් මැලේ අච්චාරු තියෙනවා. කුළුබඩු වල සැර අඩු කරගන්න ඕනෙනම් රයිතා තියෙනවා. ලූණු රස වැඩියෙන් ඕනෙනම් සම්බෝලේ තියෙනවා. චිකන් වර්ග දෙකකුත් එක්ක විවිධත්වයෙන් යුතු බත් වල රසත් ගැන බලපුවම මේක නගරයේදී ලබන්න පුළුවන් හොඳම බිරියානි අත්දැකීමක්.

සේවාව

පොට් බිරියානි කරගෙන යන්නේ පවුලක් නිසා ඔබට අතිවිශිෂ්ට පුද්ගලික සේවාවක් ලබාගන්න පුළුවන්. පාරිභෝගික සේවය කියන යෙදුම මෙතනට අදාළ නැහැ. මේක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට කෙරෙන ව්‍යාපාරයක්. ඔබ සැමියාට (වොස්නි) හෝ බිරිඳට කතා කරවී. එයාලා හරිම මිත්‍රශීලියි. සේවා සම්බන්ධතාව හරියට අසල්වාසියෙකුට කතා කරනවා වගේ.

පිහිටි තැන

පොට් බිරියානි කියන්නේ ඇවිල්ලා කෑම කන්න පුළුවන් තැනක් නෙවෙයි. ඔබට සිද්ධවෙනවා පැය තුනකට පෙරවත් එයාලව දුරකථනයෙන් අමතන්න. (077-7330938 හෝ 071-6669660) මෙනූ එකේ තියෙන්නේ මූලික දේවල්. බිරියානි රුපියල් 3,000යි (චිකන්), රු. 3,500 (මට්න්), රු. 2,500 (වෙජිටබ්ල්), රු. 4,000 (ප්‍රෝන්), හෝ 4,500 (සී ෆුඩ්). එයාලා ළඟ අතුරුපස හා උතුරු ඉන්දියානු කෑමත් (බටර් චිකන්, පනීර් ටික්කා වගේ දේවලුත්) තියෙනවා.

ඔබට උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් එයාලව අමතන්න පුළුවන්. දිවා අහාර එකතු කරගන්න නම් 12 ට. රෑ කෑම නම් හවස 7ට. එයාලා ගෙදරට ගෙනල්ලත් දෙනවා. කේටරින් වුණත් කරනවා.

නිගමනය

ඔබේ නිවසේ කිහිප දෙනෙක් ඉන්නවනම් සහ උයන්න කම්මැලි නම් අපි ඉහළින්ම රෙකමදාරු කරනවා පොට් බිරියානි ටේක් අවේ නැත්නම් ඩිලිවරි. ඒක කරගෙන යන්නේ මිත්‍රශීලි පවුලක් විසින්. එයාලා බොහොම රස බිරියානි සහ තවත් දේවල් ඇති තරමට පිළිගන්වනවා.

TIP

Dig for extra chicken at the bottom of the biriyani pot. It's there.

Address

29, Kadawatha Road, Off Anderson Road, Kalubowila

Directions

From Hospital Road (near the Kalubowila Teaching Hospital) turn down Anderson Rd, then right onto Kadawatha Rd. It's about 200m down.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Indian Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Rice Biriyani Lamprais Rice And Curry

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
A
4

1/5

0

AL2007

order their prawn biriyani medium (3 - 4 people). TOTAL DISAPPOINTMENT. It is tasteless. POOR QUALITY RICE NO prawn masala - just a few prawns scattered on top… and it DEFINITLEY NOT ENOUGH FOR 3- 4 PEOPLE. THE PEA - ARE JUST BOILED PEAS, RAITA - IS A FEW PIECES OF CUCUMBER AND ONION AND THEIR ONION SAMBOL IS BARELY ENOUGH FOR ONE. I ORDERED A PACK OF BROWNIES WHICH INCLUDES 4 PIECES BUT ONLY GOT TWO. THEIR FOOD IS TASTELESS. ONLY ONE PERSON COULD EAT AS THERE WAS NOT ENOUGH FOR OTHERS. WE HAD TO ORDER FOOD FROM OUTSIDE. IT IS NOT POT BIRIYANI - IT IS POT OF TASTLESS RICE. NEVER AGAIN. I HAD RECOMMENDED THEM TO FRIENDS BASED ON PAST EXPERIENCE BUT TOLD THEM NOT TO BOTHER. DO NOT LOOK AT THE IMAGES THEY HAVE USED AS THAT IS NOT WHAT YOU GET… IT IS A VERY POOR QUALITY BIRIYANI BARELY AND FOR ALL THIS THEY CHARGED RS 5000… UTTER WASTE OF MONEY AND TIME. WE HAD TO REORDER FROM SULTAN PALACE - THEIR FOOD WAS EXCELLENT. GOOD QUALITY BIRIYANI AND LOTS OF PRAWNS, GOOD TASTE MASALA… VEGETABLE KORMA WAS EXCELLENT AND GOOD PORTIONS… NEVER AGAIN WITH POT BIRIYANI -DEHIWELA. LOOK AT THE SMALL CONTAINERS - DOES THAT LOOK LIKE PORTIONS FOR 3 - 4 PERSONS

P
1

1/5

0

Prameel

Today we had a party in our house and i bought a pot biriyani. And the biryani they sent us have too much salt. And there were small pebbles in the rice. They charged me Rs. 4600 with the delivery charge. I saw some other peoples comments, really bad comments and i didn't believe. But i have experienced it now. Please don't order from here. And I will complain this to health department.

S
1

1/5

1

srinath82

For my Mom's B'day I brought two full C/ Biriyani from here. Ooohh Shit… there is no any Biriyani taste . Full of "Thunapaha taste" and salt taste. No chicken stock used to prepare it. In that two full sawans, I could not finf any biriyani spices which essential to add for real biriyani taste. ONLY TASTE IS "THUNAPAHA" + "SALT"+"PEPPER". Chieken pieces also like just boiled in salted water with chilly. . PLZ NEVER BUY ANY BIRIYANI FROM THIS PLACE. THEY CHEATING PEOPLE. if you need to contact me call 071-6062843. I AM SURE ALL BELOW COMMENTS DONE BY THEM TO ATTRACT CUSTOMERS AND FALSE COMMENTS…

M
1

5/5

0

Mathumai

This joint or family was introduced to me and our family by my father sometime back. My father was highly recommended to try this place by his closest buddies and he did take a go at it
Back then, this family who operates same as now, did not have much of a variety like now. They offered delicious and mouth watering lot biriyani alone. I should say, they made the right choice of focusing on one thing at a time , they were good at. Their lot biriyani is the best in town I've ever had this far. Rich in taste, serves in many proportions(small, medium and large) , offered 4 types of choices(veg, fish, chicken,mutton and prawns). I must admit, that these guys have being the best ever since then. The richness of taste, a good blend of vegetables along with meat items with a good proportion of rice cooked to perfection is their plus point. Ive tried many types of biriyani across many joints in colombo, but one place that i still cannot forget the flavorfulness in comparison to others is this place. A few other places ive tried, were good few years back, but now, they've gone down in standards. This joint, still lingers in my mind if anyone requests recommendations for lot biriyani. Definitely my THE PLACE, I'll end up, if I want pot biriyani. Good work team!

E
1

4/5

0

Elltino

Ordered today. Biriyani was flavorful and we all liked it.

Y
1

4/5

-1

yohanlawrence

Have used them twice recently. Very good and great value for money. The second time I ordered, I asked Waznie to do a cashew curry as well, which was great. And yes, the extra curry does cost more.

T
1

5/5

-1

ThiliJay

Really yummy food!! Probably the tastiest Biriyani I've had. Keep it up!!! :D

P
1

5/5

-1

pinkz666gmailcom

Yummyyyy BEST BIRIYANI loveelyyy

Y
1

5/5

-1

Yhashi

Delicious !!! Best Biriyani i hv ever had …!!!!

C
1

3/5

-1

Chamz

I don't really see what all this fuss is about. I ordered from them today just to see why everyone was arguing. It was not bad, really. Tasted good with adequate portion size. But is was not so super duper awesome as YAMU said either. Definitely not the best biriyani in SL. But its still very good value for money. I would recommend it & will try it again for sure.

N
1

3/5

-1

naavee

Tried this place and it was pretty good. Price for for 4 is 2000 and doesn't include Dessert so going for a savan for like 800~ more is worth it than buying this. That said there's nothing wrong with the biryani. it was tasty but nothing at the bottom and the roasted chicken was given in a siri siri bag. This place wouldn't be the first choice and I live within walking distance.

S
1

2/5

0

Sajeev

Pot Biriyani was ok… We felt that the rice was colored, and wasn't cooked on the pot. Compare to the Mount Lavinia Biriyani place this isn't that good.

R
1

5/5

-1

reza_shajehan

Mutton Biriyani & the Chicken is SUPERB………………….

I
1

5/5

0

Imtiaz

We all know your food is the best in town…. this is not the first time we are ordering.
Where is the best food ,,,,,, that is Pot Biriyani

I
1

5/5

-1

Imtiaz

Excellent…… will place the order soon

See 98 Comments