Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Steam Boat (Nawala)

14, Narahenpita Road, Nawala

Some of the food at Steamboat is good, but the delivery service and website are a bit of a shambles.

දන්න කියන, මතක ඇති කාලෙක ඉඳන්ම කෑම ටිකක් කන්න ආස කරන තැනක්! ඒ නිසාමයි, මේ දවස්වල, මේ තත්වයත් එක්ක වුනත් විශ්වාස කරන්න පුලුවන් තැනකින් කෑම ගන්න ‘ස්ටීම් බෝට්’ එකටම ගියේ.

ම්.. ඇත්තටම මම මුලින්ම කල්පනා කලේ නම් රෙස්ටුරන්ට් එකට වෙලා හොඳ හැටි කාලා බීලා සැපට ගෙදර යන්න. ඒත්.. එතනට ගියාට පස්සෙ, දොර ලඟම තිබ්බ බෝඩ් එක දැක්කාමනෙ?

ඒකෙ තිබ්බා කොවිඩ් තත්වයෙන් බේරෙන්න ඔ්න කරන බහුතරයක් උපදෙස්, වගේම.. ඒවා, එයාලගෙ භෝජනාගාරය තුලදි කොයිතරම් පිළිපැදිය යුතුද කියලා. කොටින්ම කියනව නම් මම ඊලඟ පියවර කල්පනා කලෙත් ඒ බෝඩ් එක කියවල ඉවරවෙලා.

“කාටත් පහසුයිනෙ. ඔන්න ඔහෙ ගෙදර ගෙනිහින් කනවා”

කියලා හිතලා, යාළුවගෙනුත් අහලා.. මම දැම්මා ඔ්ඩරේ එතන කවුන්ටරේට. සීෆුඩ් මොන්ගෝලියන් එකයි (රු. 990), පෝර්ක් නූඩ්ල්ස් එකයි (රු. 590), ඩෙවිල් මට්න් එකයි (රු. 880), ඩ්‍රයි චිලි කට්ල්ෆිෂ් එකයි (රු. 790). දාලා ඉතින් උණු උණුවට අතට ආපු පැක් ටිකත් අරගෙන.. හැරෙන තැපෑලෙන් යාළුවගෙ ගෙදරට.

ගිහිල්ල හිටං ලස්සනට පිලිවෙලට සියල්ල භාජනවලට දාලා..

ඉස් ඉස්සෙල්ලාම කියලා මොන්ගෝලියන් එක්ක මට්න්.

“සැහ්..? මොකක්ද බං මේ රයිස් එකට වෙලා තියෙන්නෙ. කිසි මොන්ගෝලියන් ගතියක් නෑනෙ. සෝස් වලින් රස ඉස්සිලාම නෑ. හැරත් කැරට්, ලීක්ස්, ගෝවාත් හරිම පොඩ්ඩයි. ලාවට වගේ ඉස්සො, දැල්ලො, මාලු ටිකක් නම් පොඩි පොඩියට කපපුවා තියෙනවා. ඒත්, ඒවත් තැම්බිලා විතරයි ආ. අනේ මන්දා. ඊටත් ස්ටීම් බෝට් එකේ මෙහෙම වුනාම..”

මම කිව්වා නෙවෙයි කියවුනා..

“අඩේ වැඩක් නෑ බං කියලා. මේ පෝර්ක් නූඩ්ල්ස් එක?

කද්දි බලපංකො මේකෙ පෝර්ක් නෑ. නිකම් දශම ගාණට කපපු කෑලි දෙකයි හමුවුනේ මම බෙදාගත්ත හැඳි දෙකටම. කිව්වට විශ්වාස කරපන් රයිස් එකේ වගේමයි බං. සෝසුත් නෑ, එළවළු මදිපාඩුත් නෑ”

යාළුවා..

“ඒ.. 

ඒක නේන්නං බං. මොනවා වෙලාද මන්දා මේ ස්ටීම් බෝට් එකට. ඔක්කොමත් හරි උඹ මට්න් එක කාලා බලාංකො. කිසිම මට්න් රහක් එන්නෙ නෑ. තනිකර සෝස්. අනික කෑලිවල සයිස් එකත් සෙන්ටිමීටරේට. 

අඩේ වයි බං..?”

“හරිම සවුත්තුයි නේ බං. එක්කො බැරි කඩවල් නොකර ඉන්න ඔ්න. ෂුවර් එකට ඔරිජිනල් කුක් නැතුව ඇති. කවුරු හරි අඩු ගාණට බුවෙක් වැඩ ඇති.

ඒක නෙවෙයි, උඹ දැල්ලො එක කෑවා නම් කුක්ගෙ බෙල්ල මිරිකනවා. ඩ්‍රයි චිලි කිව්වට ඒකෙ ඩ්‍රයි චිලි තිබ්බෙත් කෑලි 3, 4යි බං. අඟල් දෙකේ විතර දැල්ලො කෑලි 8, 10ක් තිබ්බා, එච්චරයි. ඒකත් අර හීනිම දැල්ලො එකෙන් හොඳේ”

අන්තිම වෙද්දි.. යාළුවට නහුතෙටම නැගලා.

ලැජ්ජාවටම මගේ කට වැහිලා. 

ඇයි ඉතින් මමනෙ පම්පෝරිය ගහල එක්කගෙන ගියේ..

TIP

If you do order delivery from Steamboat make sure the guy who takes your order reads it back to you if you want to get everything you asked for.

Similar Places

User Reviews
G
3

1/5

0

Gayanshavi

Really worst place dont go horrible service

T
1

1/5

0

TaniaP

Terrible experience with ordering over the phone. Just a few minutes back I called and placed a order which consisted of several items from their thai menu. few minutes after placing the order, I called back to change the tofu dish to a prawn dish. Although they admitted the kitchen has not started on the order yet, they simply refused to take any ammendments to the order saying the "order is closed". it was clear that the guy who answered the phone couldnt be bothered checking with the kitchen if they could accomodate the request. probably the last time I will order from this establishment.

G
1

4/5

0

gayanshavi2

There is so cool service in steam boat bar (black out) employees who in there really frindly and gentle. You can order any food from there japanese and chineese both menus are there. Prices also comparatively bit low. If you are going there there s nyc guy ( Harold ) contact him. He provide great service to you. :)

S
1

1/5

0

shar

terrible service…called in for a takeway and the gentleman who answered (channa) was so rude and basically told me off as I asked about the thai menu which could not be accessed online.I was very rudely informed that either look it up online or order chinese!finally managed to place the order and said we would be there in 20 mins to pick up as he said that was the time frame.we were kept waiting over 1 hour.when we finally headed home and had the so called thai meal it was very mediocre and cold. they should be trained in customer service

See 19 Comments