Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Tasty Caterers

88 Fife Road, Colombo 5


Tasty Caterers is one of the better bakeries in Colombo. They've got a good range of savouries, and some of the best eclairs in the city.



ෆයි‍ෆ් පාරේ සැරිසරන ඔබ අනිවාර්යයෙන්ම නතරවිය යුතු තවත් තැනකි, ටේස්ටි. එය කෙටිකෑම හෙවත් ෂෝට්ඊට්ස් සඳහා නමගිය තැනක්. ෆිලෝ, පෆ්, ෂූස් (choux), ෂෝට්ක්‍රස්ට් වගේ බටහිර පේස්ට්‍රි වර්ග සීනි සම්බෝල, මාළු ව්‍යංජන, කුළුබඩු යෙදූ කුකුල්මස් ආදී පිරවුම් සහිතව ඔබට මෙහිදී රස බලන්න පුළුවන්. ඔව්න් වෙතින් ඇත්තෙන්ම රසවත් නැගෙනහිර හා බටහිර සම්මිශ්‍ර වූ කෙටිකෑම වගේම පිළුණු වූ ව්‍යංජන සහිත, ගල් වූ, රත් කර දෙන, බඩේ අමාරු හදන ඒවාත් ලැබෙන්න පුළුවන්.

කෙසේවෙතත්, කොලොම්පුරයේ වඩා හොඳ කෙටිකෑම සපයන්නකු ලෙස ටේස්ටි හඳුන්වන්න පුළුවන්. ඔවුන් ළඟ ෂූස් (choux) පේස්ට්‍රි හදන විශේෂ ක්‍රමයක් තිබෙනවා. ඇඟිලි හැඩයේ ඊක්ලෙයාර් (éclairs) හා ක්‍රීම් බනිස් අති විශිෂ්ටයි. පිරිනැමුම් අලුත්. ඔවුන් ළඟ තිබෙනවා සුවිශේෂ දේවල්, පුරවාපු පෑන්කේක්, පැරණි සොසේජ් රෝල්වල අඹරපු ස්වරූපය වැනි. මේ කෙටිකෑම වර්ග හැමඑකක්ම රු. 50ත් 100ත් අතර.

රු. 400ට අලෙවි වන ලසඤ්ඤා පැස්ටා ව්‍යංජනමය දිවා ආහාරයකට හොඳ විකල්පයක්.

TIP

They don't take card! Only cash.

Address

88 Fife Road, Colombo 5

Directions

Tasty is just a few minutes from Hotel Janaki and Hansa Cafe on Fife Road. Fife Road is very near Isipathana College.

Contacts

Facebook Website

Report Inaccuracy

Open 6.30AM to 9.00PM

Cuisine

Sri Lankan Bakery

Dish Types

Rice Sweets Rice And Curry Short Eats

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
See 12 Comments



Latest