4/5

The Strangest Playground In Colombo

Ash Tip Road, Pamankada, Colombo 6



මෙය ප්‍රධාන පෙළේ ස්ථානයක් නොවෙයි. ඒත්, ගොඩවී බලන්න කදිම තැනක්. මේ නිවාස පෙදෙසක සාමාන්‍ය ක්‍රීඩා පිටියක්. මෙහි විශේෂත්වය තමයි එහි රූපවාහිනියකුත් තිබෙනවා. ළමයි ඔංචිලි පදින අතර වැඩිහිටියෝ කාටුන් ඉදිරිපිට කිරා වැටෙනවා. ෂෝක් නේද?

TIP

The playground is not easy to find. W.A. Silva is the road that leads up from Wellawatte junction. Ash Tip Road is the last road on the left before the next junction. You can also take a winding route down from the fork of Havelock Road.

Address

Ash Tip Road, Pamankada, Colombo 6

Directions

Heading east up WA Silva Mawatha, it's the last turn off before the junction.



Latest